ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර‍ මෝදි මහතා දිවයිනට පැමිණේ

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර‍ මෝදි මහතා මීට ස්වල්ප මොහොතකට පෙර කටුනායක, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළින් ශ්‍රී ලංකා වේලාවෙන් ප.ව. 6.02 ට දිවයිනට සැපත්විය.

By |2017-05-11T16:43:36+00:00May 11th, 2017|
Load More Posts